වෙඩිතැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු මරුට

කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබේ

යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වන්නේ