ලෝක බැංකුවෙන් අනුරට සුබ පැතුම්

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කර විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව නායකත්වයට ලෝක බැංකුවේ සහාය ලබාදෙන බවයි එහි සඳහන් කර ඇත්තේ.