සතොසට නව සභාපතිවරයෙක්

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇති අතර ඔහු අද (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ ආරම්භ කළා.