දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (15) රාත්‍රී 7ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත් අතර මෙම තරගාවලිය තරග 3කින් සමන්විතයි,