අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.24ක බස් ගාස්තු සංශෝධනයක්

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වනවා.