රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම නිසා අධිකරණය විසින් නියම කළ මාස 06ක සිරදඬුවම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.