උදෑසන 10 වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

අද (21) උදෑසන 10 වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මෙසේයි.

කෑගල්ල – 15%
අම්පාර – 30%
මන්නාරම – 29%
ගම්පහ – 25%
කළුතර – 32%
නුවරඑළිය – 32%
මුලතිව් – 25%
වව්නියා – 30%
රත්නපුරය – 20%
කොළඹ 20%

මොණරාගල 21%

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!