පාන්පිටි මිල අඩු කිරීමත් සමග පාන් මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාව පළ කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පාන් පිටි මිල අඩු කළේ ‘රජයේ ජීවන වියදම් අඩු කිරීමට’ සහාය දීමට බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
