ගනේමුල්ලේ සංජිව ඝාතනය සම්බන්ධයෙන් සැකකාර තරුණියක් පිළිබඳව පොලිසිය නිවේදනය කර තිබෙනවා.
ඇය පිළිබඳව තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.
මෙම තරුණිය පිළිබඳව තොරතුරු දන්නේ නම් 0718591727 හෝ 0718591735අංකවලට දැනුම් දිය හැකියි.