ලංකාවේ පළමු ශුක්‍රාණු බැංකුවෙන් ඔබට ඇති ප්‍රයෝජන

මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත කර ඇති බැවින් පුරුෂ පාර්ශ්වයට පැමිණ ශුක්‍රාණු ලබාදීමේ හැකියාවක් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.