කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගිවූ පළමු තරගයෙන් පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජය වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය සියල්ලන් දැවී ලකුණු 116ක් ලබාගත් අතර ශ්රී ලංකාවට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 85ක් පමණයි.