ත්‍රීවිලරයක් ඇඟට කැපුවා- ගමම වටකර දෙන්නව මැරුවා(VIDEO)

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි

මෙම ඝාතනය සඳහා ගමක පිරිසක්ම එක්ව අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.