මාතර රාහුල ආදී සිසුන්ගෙන් අනුරගේ හමුවකට දැඩි විරෝධය

ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදී සිසුවන් හමුවීමේ වැඩසටහනක් සඳහා සහභාගිවී තිබෙනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ආදී සිසුන් දැඩි විරෝධයක් එල්ල කර ඇති අතර එලෙස දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකරන බවයි විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.