මහින්දානන්දගෙන් අභියාචනයක්

වසර 20ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.

ඒ හිටපු අමාත්‍යවරයාට එරෙහිව ලබා දී ඇති සිර දඬුවමට එරෙහිය.