දේශබන්ධු තෙන්නකෝන් අධිකරණයට භාරවීම සම්බන්ධයෙන් කොළඹ නාලන්දා ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම් පිරිනැමුවද ?(VIDEO)

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අධිකරණයට භාරවීම සම්බන්ධයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම් එක් කරන බවට වන සමාජ මාධ්‍යවල හුවමාරුවන පෝස්ටටුව සම්බන්ධයෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රතිචාර දක්වා තිබේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ නිල ලාංඡනයද යොදා ගනිමින් මෙම පෝස්ටුව නිර්මාණය කර තිබුණි.

එයට නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දක්වා තිබුණේ මෙවන් ප්‍රතිචාරයකි.