රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර තීරණය කළා.
ඒ, අදාළ නීති කෘත්‍යය කැඳවනු ලැබූ අවස්ථාවේ දී.