මරණය ගැන නොදැන අපරාධකරු කිව්ව පාරේම ගිය හැටි

හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඝාතනය පෙර ඔහුට ඇමතුමක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම ඇමතුම ලබාදී ඇත්තේ ද අපරාධය මෙහෙයවූ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.