හෙට රජයේ නිවාඩු.

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට 28 දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම නිවාඩුව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා අදාල නොවේ.