මැයි 1වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කොළඹ නගරය ආශ්‍රිතව මැයි රැළි සහ පෙළපාලි පැවැත්වීමට දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.
මේ හේතුව නිසා කොළඹ නගරය තුල එදිනට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක් පොලීසිය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පහතින් දැක්වෙන පෙළපාලි පැවැත්වෙන ස්ථාන හා රථවාහන සැලැස්ම පහතින් දැනගන්න.