සෞදි අරාබියේ ඇමරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබි අගනුවර වන රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලව ඇත . එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන දෙකක් යොදාගෙන ඇතිබවත්, එමගින් තානාපති කාර්යාල පරිශ්‍රයේ ගිනිගැනීමක් සිදුව් ඇති බවත් සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරාමනයට එල්ල කරනා ප්‍රහාරවලට ගල්ෆ් පළිගැනීම සදහා මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනා බව ඉරානය සපථ කර තිබිනි. .

සිය තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සහ ඇමරිකානුවන් හතර දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට කඩිනමින් පිළිතුරු දෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්ස්නේෂන් මාධ්‍ය ආයතනය පවසයි.