සුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවේ .

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.