සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තරඟය අද පස්වරු 12.30 ට බුලවායෝ හිදී ආරම්භ වේ.

ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.

සුපිරි 6 දෙනාගේ කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ එහි දෙවන ස්ථානයේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *