සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – රු.13 කින් (නව මිල රු.361)
  • පෙට්‍රල් 95 – රු.42 කින් (නව මිල රු.417)
  • ඔටෝ ඩීසල් – රු.35 කින් (නව මිල රු.341)
  • සුපර් ඩීසල් – රු.1 කින් (නව මිල රු.359)
  • භූමිතෙල් – රු.5 කින් (නව මිල රු.231)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *