සා. පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නතර වෙන ලකුණු

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කටයුතු සිදු කරන ගුරුවරුන් හට මේ වනවිටත් ලබා දෙනු ලබන රුපියල් 10,000 දීමනාව සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර අගය ඇගයීම් කටයුතු කරන ගුරුවරුන්ට ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.

එම දීමනාව අද දිනයේ සිට නොගෙවන්නේ නම් සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවද එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සදහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *