ස්පා’ සම්බාහන ප්‍රතිකාර නීතිගත කරන පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ස්පා සම්බාහන හිමිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරු වන සංගමය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රලාභී ස්පා සම්බාහන ආයතන හිමිකරුවන්ගෙන් සමන්විත වනවා.