සමෘද්ධි බැංකුව වර්ජනයෙන් අලුත් අවුරුදු වැඩ අල්ලයි.

සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව විසින් සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *