සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉන්ධන සඳහා අයකිරීමේ සූදානමක්

2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතෙන් නිදහස් නිදහස් කරන ලද භාණ්ඩ වන පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් වලට එම බද්ධ අයකර ගැනීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර අති සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනතට අනුව එම ඉන්ධන සඳහා බදු නිදහස වලංගු වන්නේ 2025 ජූලි මස 1 වෙනිදිනට පෙර කාලයට පමණි.

ඒ අනුව මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී අලවිකරනා පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා සමාජ ආරක්සණ දායකත්ව බද්ද වලංගු වනු ඇත.