ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ

ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහා නව ගුවන් සේවිකාවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ පළමු අදියර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (03) ආරම්භ විය.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මුඛ පරීක්ෂණයෙහි දෙවන අදියර සෙනසුරාදා පැවැත්වෙයි.

සම්මුඛ පරීක්ෂණය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර අයදුම්පත්‍ර 8,000ක් පමණ ලැබී ඇති බවත්, ඉන් බඳවාගනු ලබන්නේ, 200ත් 300ත් අතර පිරිසක් බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන් පැවසුවේ ප්‍රකාශ කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *