ICC T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රත්තෝර් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වේ.
මේවන විට මේවන විට රාජස්ථන් රෝයල් පිලේ සහයක පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු ජනවාරි 15 ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බව වාර්තා වේ. 2024 දක්වා ඉන්දීය පිලේ පිතිකරණ පුහුණු කරු වූයේද වික්‍රම් රත්තෝර් ය.