හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධකරගෙන එහි ඉහළම වගකීමක් දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මැති ඇමැතිවරුන් මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරනා බව වාර්තා වේ. එහෙත් ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඊට සිය එකගතාවය පලකාර නැති බව පැවසේ.