වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද කොළඹදී

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රමුඛ සමස්ත ලංකා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද(10) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රතිත්‍රස්ත පනත, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම නියෝජිත සමුළුව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *