විශ්ව බුද්ධ යළිත් රිමාන්ඩ්…

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චිවරධාරි පුද්ගලයා පෙබරවාරි 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අදාල සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත්කර ඒවා සමාජ මාධ්‍යට මුදා හැරි බවට මොහුට චෝදනා එල්ල වී ඇත.

දැහැමි මධුෂිකා