ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බිහිකරනා සමාගම්වලට ඇතුළත් නොවී විශ්‍රාම යාමට කැමැත්ත පලකර ඇති සේවකයන්ට ගෙවනා වන්දි ගෙවිමට අදාල රුපියල් මිලියන 874 ක මුදල මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු වැඩිකිරීමට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලංකා විදුලිබල මණ්ඩළයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් යවනා ලද විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලියේ මේ බව සඳහන් කර ඇත .