විශ්‍රාම ගිය පොලිස්පති යළි කැඳවයි

පසුගිය 25 වනදා ධූරයෙන් විශ්‍රාම ගිය සී ඩී වික්‍රමරත්න තවත් තුන් මාසයක සේවා දිගුවක් ලබාදී ඇත. එම සේවා දිගුව අද සිට ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *