සර්බියාවේ උතුරු ප්‍රදේශවල විරෝධතාකරුවන් පොලීසිය සහ නේටෝ සාමසාධක භටයින් සමග ඇතිවූ ගැටුම්වලින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ වාර්ගික ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන්ය
විරෝධතාකරුවන් ගොඩනැගිල්ලක් අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක අංශ කදුළුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ.