විමල්ගේ කෙනෙක් අද හෙටම ස්වාධින වෙයි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉදිරියේ දී පක්ෂයෙන් ස්වාධින වීමට සුදානමක් ඇතැයි ‘ශ්‍රී ලංකා නිවුස්’ වාර්තාවේ. 

ප්‍රතිපත්තිමය තින්දුවක් මත ඔහු මෙම තිරණය ගැනිමට නියමිත බව ජානිපෙට සම්බන්ධ විශ්වාසනිය ආරංචි මාර්ගයකි මෙම තොරතුරු ‘ශ්‍රී ලංකා නිවුස්’ වාර්තා වුණි.

මාක් සිල්වා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *