ප්‍රසම්පාදන මණ්ඩලවලට සහභාගී වීමෙන් වැලකීමට සහ පරිපාලන් දැනුම් දීම්වලට ප්‍රතිචාර නොදැක්වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ගත් තීරණය නිසා වෘත්තීය සමිති සමග සාකච්චා කිරීමට රජය තීරණයා කර ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩළය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිධ භවයකින් යුතුව කරනා මෙන් තම සංගමය ඉල්ලා ඇතිබව විදුලි ඉංජිනේරු සංගමය පවසයි .