විදුලි බිල ගෙවන්නට හිටපු ජනපති මහජනතාවගෙන් සල්ලි ඉල්ලයි

විදුලි බිල වැඩි කිරීම සම්පුර්ණ අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. වර්තමාන විදුලි බිල ගෙවීම හිටපු ජනාධිපතිවරයෙක් වන තමාට පවා අසීරූ බව පැවසූ එය මෙරට සාමාන්‍ය ජනයා කෙසේ දරාගන්නදැයි ප්‍රශ්ණ කර සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා හැකියාවක් තිබේනම් තම විදුලි බීල ගෙවීමට යම් මුදල්ක් එකතුකර දෙන්නැයි මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය නියෝග කළ අවස්ථාවේදීද ඔහු ඒ සඳහා මහජන ආධාර ඉල්ලා සිටියේය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *