2025 වසරේ තුන්වන කාර්තුව (සැප්තැම්බර් 30 න් අවසන් වූ) අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩළය විසින් උපයාගෙන ඇත්තේ රු. බිලියන 3.58 ක ලාභයක් පමණක් බව වාර්තා වේ . මෙම අගය, වසරකට පෙර එනම් 2024 තෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද රු. බිලියන 24.58 ක ලාභය හා සසඳන විට 85% ක පහළ යෑමකි. මේ බව දැක්වෙනුයේ ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වේය .
මෙම අලාභ තත්ත්වය, 2024 වසරේ එම කාල සීමාව තුළ වාර්තා කරන ලද රු. බිලියන 143.79 ක විශාල ලාභය හා සසඳන විට, 107% ක ආදායම් පරිහානියක් සනිටුහන් කරයි. මෙම අලාභ තත්ත්වය, 2024 වසරේ එම කාල සීමාව තුළ වාර්තා කරන ලද රු. බිලියන 143.79 ක විශාල ලාභය හා සසඳන විට, 107% ක ආදායම් පරිහානියක් සනිටුහන් කරයි.
මෙම තීරණාත්මක අලාභදායි තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, 2025 පළමු කාර්තුව තුළදී පමණක් රු. බිලියන 18.47 ක විශාල අලාභයක් වාර්තා වීමය .