නවදිල්ලි නුවර පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ණය අවදානමට මුහුණ දෙන රටවල් සඳහා ලෝක බැංකුවේ සහන ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව පැවසූවාය .
වැඩි දුරටත් අදහස් දක්වමින් ඈ පැවසූවේ ශ්‍රී ලංකාවට සිය ණය අර්බුදය කළමණාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් මෙහෙයවනු ලබන උත්සාහයට සම්බන්ධවීමට චීනය සාදරයෙන් පිළිගන්නා බව ඇය පැවසූවාය.