ලෝකයේ බිහිසුණුම කුරුල්ලන් තිදෙනෙක් ශ්‍රී ලංකාවේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සත්ත්ව හුවමාරු වැඩ සහටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි කුරුල්ලන් තිදෙනකු දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇතිබව වාර්තා වේ.

මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනකු සහ එක් කැසොවරි කිරිල්ලියක මෙලෙස ශ්‍රී ලංකාවට එවා ඇත. අඩි 05 ක් පමණ උසින් වැඩෙනා කැසොවරි කුරුල්ලෙක් සාමාන්‍ය වශයෙන් කිලෝ ග්‍රෑම් 60 ක් දක්වා වර්ධනහ වෙයි. මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *