ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වනවා.
ඉන් වාන් දොරටුු 4ක් අඩි 4 බැගින් සහ වාන් දොරටුු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.
එහි තප්පරයට ගණ අඩි 50,176ක ජලධාරිතාවයක් කලාඔයට මුදාැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා. ඊට අමතරව කන්තලේ ජලාශයේ ද මේ වන විට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාර්තා වෙයි