පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කළහොත් ඉන් පසු බිහිවන ස.ජ.බ ආණ්ඩුවක් යටතේ ඔහු සමඟ වැඩ කිරීමට තම පක්ෂය සූදානම් බව සමගි ජනබලවේගයේ පර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා පිහිටවන නව රජයෙ අග්‍රමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත්වනු ඇති බවත් එවන් ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවා එකමුතුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ඔහු සඳහන් කළේය.