රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හදිස්සි සාකච්ජාවක් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා.
2026 අයවැය හරහා වෛද්‍ය වෘත්තිකයින් මුහුණදෙන ගැටළු සහ ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ක්‍රියාත්මක කිරීමට යන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර ඇති බව වාර්තා වනවා.
රජයට එරෙහිව වෛද්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවට දැනුම් දී ඇති පසුබිමක මෙම සාකච්ජාව ඉතාම තීරණාත්මක වනු ඇති.