යාපනයෙන් මුහුදු ගිය ලාංකික ධීවරයන් හය දෙනෙක් ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවක් මත පසුගියදා තමිල්නාඩු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවරයින් ගමන් ගත් ධීවර යාත්රාව ද අත්අඩංගුවට ගත් වෙවෙරළාරක්ෂක නිලධාරීන් ධීවරයින් හය දෙනා තමිල්නාඩු දරැවායිකුලම් පොලීසිය වෙත බාර දී තිබේ.