මිලියන 1.4 ක් නෙළුම් කුළුණට නැගලා.

කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට ඊයේ දිනයේ පැමිණි පිරිස 7,522 ක් බව සීමාසහිත Colombo Lotus Tower Management Company (Private) Limited පවසයි . මෙම කණ්ඩායමට දේශීය නරඹන්නන් 7,285 ක් සහ විදේශීලයන් 237 ක් ඇතුළත් බව වාර්තා වෙයි .

2022 සැප්තැම්බර් 15 වැනිදා සිට දේශීය අමුත්තන් 1,400,444ක් සහ විදේශිකයන් 42,297ක් කුළුණ නැරඹීමට පැමිණ ඇත.