මැතිවරණ කොමිසම චාටර් කරන්නේ ජනපතිලු

මැතිවරණ කොමිසටම නව සමාජිකයින් පත් කිරිමට පමා වන්නේ ජනාධිපතිවරයාගේ උවමනාවක් මත යැයි ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා වුණි. 

මැතිවරණයක් පැවැත්වීමට නොහැකි පසුබිමක මැතිවරණ කොමිසමේ සමාජිකයින් ලෙස දිගින් දිගටම ක්‍රියා කරන්නට සිදු ‌වීමෙන් වත්මන් සමාජිකයින් අපහසුතාවයට පත් කිරිම ජනාධිපතිවරයාගේ උපාය මාර්ග වී ඇතැයි සදහන් වේ. 

එසේම පළාත් පාලන ඡන්දය පවත්වා අවසන් වන තුරු නව මැතිවරණ කොමිසමක් පත් නොකරනු ඇති බවට කථානායකවරයා පසුගියදා මව්බිම පුවත්පතට පවසා තිබේ.

මාක් සිල්වා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *