මාළිමාවේ තවත් පළාත් පාලන ආයතන තුනක අය වැය පරදී .

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර, සහ යටියන්තොට ප්‍රාදේශීය සභා සහ තංගල්ල නගර සභාවේ අයවැය පරාජය වී ඇති බව වාර්තා වේ .

මීට පෙරද ජාතික ජන බලවේගයට බලය හිමිව තිබූ පඬුවස්නුවර, සොරණාතොට, ඌවපරණගම, දොඩංගොඩ යන ප්‍රාදේශිය සභාවන්හී අයවැයද මේ ආකාරයෙන් පරාජයට පත් විය.