මහේල වහාම ඉවත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

පසුගිය දා පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන ද චෝදනා එල්ල වුණා.