පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇතිබව වාර්තා වේ .
නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුවූ මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.